ලෝකයේ ලස්සන කරන සතා සිව්පාවා රැක ගනිමු.

මෙලෝ පහළ වන සියලුම ජීවීන් ජීවත්වීමේ පරම අයිතිය ස්වභාව දහමෙන්ම හිමි වී ඇති බව මනසින් උසස් ලෝකවාසී මනුෂ්‍යයන් වශයෙන් අප තරයේ පිළිගත යුතු  කරුණක්  වෙනවා.
එහෙම උපදින සියලුම සත්වයින්ට මෙන්ම අපටද ස්වභාව දහමේ නියමය පරිදි ස්වභාවිකව මිය යාම අයිතියක්ද තිබිය යුතු බව ලොව පිළිගත් ආගම් දර්ශන අනුවද සියලු බුදුවරුන්ගේ දේශනාද පසක් වන සත්‍යයකි.
සියලු සතුන් මරණයට දඬුවමට බිය වෙති. තමන්ට වනවා යැයි සිතන්න. බුදුරජාණන් වහන්සේගේ මෙම වදන කාටත් පොදුයි. 
සියලු සත්තුන්ට ද ආදරය කරුණාව සෙනෙහස අත්‍යවශ්‍යයි. 
සියලු සතුන් සැප කැමැත්තෝය. 
අප මෙන්ම ජීවත්වීමට අතිශය ප්‍රිය කරති.

  • විශේෂ ස්තුතිය_
  • පූජ්‍යපාද ආචාර්ය බුද්ධගයාවේ සිසිල චන්ද්‍ර මෛත්‍රිය හිමිපාණන්.
  • සටහන_ මහේෂානි මීගහපොල.

 

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද? Read Previous

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද?

ජාතික රූපවාහිනියෙන් තිළිණ වන විශිෂ්ට කලා නිර්මාණය Read Next

ජාතික රූපවාහිනියෙන් තිළිණ වන විශිෂ්ට කලා නිර්මාණය

Realted Post

Leave a comment