වෙයන් නුඹ පරිස්සම්

යනෙන විට
මඟතොටේ
වෙයන් නුඹ පරිස්සම්
මහ වැස්ස හැම තැනම
ලිස්සලා බිම වැටෙයි
උස අඩි දාලා හෙම
වේගයෙන් නොයනු මැන
දිගම දිග ගවුම් වුව
නොඇද ඉනු මේ ටිකේ
පැටලිලා බිම වැටෙයි
වෙයන් නුඹ පරිස්සම්
එළි බහින හැම වෙලේ
කුඩයකුත් ගෙනියන්න
මේ වැස්සෙ ලෙඩ වෙලා
එපා නුඹ ගෙට වෙන්න
කිරිමට බොහෝ දේ ඇත නුඹට
හෙට දිනට....

  • සංදීපනී  මෙඩේරිගම

ICONIC AWARDS 2025 වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පතට හිමි සම්මානය ’’සිරිකත’’ පුවත්පතට Read Previous

ICONIC AWARDS 2025 වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පතට හිමි සම්මානය ’’සිරිකත’’ පුවත්පතට

ශ්‍රී ලංකා -  සිම්බාබ්වේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද... Read Next

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද...

Realted Post

Leave a comment