ඉතිහාසයේ පළමු වතාවට විභාග කොමසාරිස් ජනරාල්වරියක් !

 

ඉතිහාසයේ ප්‍රථම වරට විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත්වන පළමු කාන්තාව  වන්නේ ඉන්දිකා  ලියනගේ මහත්මියයි. ඇය අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියකි. දෙපාර්තමේන්තුවේ එවැනි තනතුරක් දරන එකම තැනැත්තිය වන්නේද ඇයයි. 

විභාග කොමසාරිස් ජනරාල් නව ධූරය සඳහා තේරීපත් වූ ඔබට සිරිකත අපෙන් උණුසුම් සුභ පැතුම්! 

සටහන: විශ්වනී හසලා

2026 - තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් දිනාගනී. Read Previous

2026 - තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් දිනාගනී.

JusticeIsMyRight UNITE Towards Ending GBV Read Next

JusticeIsMyRight UNITE Towards Ending GBV

Realted Post

Leave a comment