කාලෙකට පස්සේ පායපු තරුව

උමාලි තිලකරත්න කියන්නේ හැමෝම අදරේ කරන චරිතයක්නේ. 

ඇය ඇත්තටම හරිම සරල යුවතියක්. 

ඇය නිතරම සිනාමුසු මුහුණින් ඉන්න ආස කරන තැනැත්තියක් බවයි බොහෝදෙනා කියන්නෙත්.

කාලෙකට පස්සේ ඔන්න ඉතින් ඇගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා. 

ඒ ඇය  සම්මාන රාත්‍රියට එක් වුණු මොහොතක ගත්   ඡායාරූප පෙළක් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ බොහොසෙයින් ජනප්‍රිය වෙලා තියෙනවා. 

 බලන්නකෝ ඇගේ ලස්සන.  ඇය දවසින් දවස ලස්සන වෙනවා

සටහන - කසුනි විජේසිංහ

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Previous

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment