ගැඹුරු මුහුදෙන් විශාල ඇස් ඇති සහ දත් පේළි 24 ක් ඇති ජීවයෙක්

ඉන්දියාවේ වෙරළට ඔබ්බෙන් ධීවරයින් මසුන් ඇල්ලීමට ගිය අතරවාරයේදී අඩි1ක් දිග ජීවියෙකු අල්ලා ගෙන ඇත. ගැඹුරු මුහුදේ සිටින මෙම විලෝපිකයාට "විශාල" ඇස් සහ දත් පේළි 24 ක් තිබුණි. එය නව විශේෂයක් බවට පත් විය.

කේරළයේදී ඔවුන්ට නුහුරු නුපුරුදු පෙනුමැති බලු මාළු මෝරුන් 13 දෙනෙකු හමු විය.

දළ වශයෙන් අඩි 1 ක් දිග මෝරුන් දෙස සමීපව බැලීමෙන්, පර්යේෂකයන් නව විශේෂයක් සොයා ගත් බව වටහා ගත්හ.

Squalus hima නොහොත් ඉන්දියානු Spurdog ලෙස මෙම වර්ගය නම් කරනු ලැබීය.

ඉන්දියානු ස්පර්ඩෝග් මෝරුන් අඟල් 19කට ආසන්න දිගකට ළඟා විය හැකි බව අධ්‍යයනය පවසයි. ඔවුන් " සිහින් " සිරුරු, "උල්" නහය සහ දත් පේළි 24 ක් පමණ ඇත. ඔවුන්ගේ " විශාල" ඇස් "දීප්තිමත් ටර්කියුයිස්" සේ වේ. ඡායාරූපයක දැක්වෙන්නේ ඉන්දියානු ස්පර්ඩෝග් මෝරෙකුගේ තද අළු පැහැයයි. එහි පැති ළා දුඹුරු - අළු පාට වන අතර වලිගය සහ වරල් කළු පැහැයෙන් දිස්වේ.

පියුමි ජයකලනි වික්‍රමාරච්චි

නාසාහි වෙබ් සංස්කාරිකා

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය Read Previous

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක් Read Next

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

Realted Post

Leave a comment