ජනශ්‍රැතිය හොයන්නත් කියන්නත් ඔහු හරි දක්ෂයෙක්...

මහින්ද කුමාර දළුපොත ගැන කියන දියණිය අමන්දා

ඇගේ නම අමන්දා දළුපොත ය. වෙනත් කිසිවක්ම නොකියා නමේ අග කොටස කී සැණින් කාගේ කවුදැයි කාටත් දැනෙන තරමටම ඇගේ ආදරණීය පියාණන් හෙළ බස, හෙළකම සහ හෙළහැදියාවේ ගුණාත්මක සන්නිවේදකවරුන් අතර සන්නාමයකි.

එවන් සන්නාමයක් තුළින් සාහිත්‍යය, කලාව හා ජන සන්නිවේදනයෙන් මහඟු සේවාවක් කරන මහින්ද කුමාර දළුපොතනම් වූ විශ්ව විද‍්‍යාල ආචාර්යවරයාණන් සහ ජනශ්‍රැති පර්යේෂකයාණන්ගේ ආදරණීය දියණියන් දෙදනාගේ වැඩිමහල් දියණිය අමන්දා දියණිය සිය ආදරණිය අප්පච්චි පිළිබඳ අදහස් ගොනු කළේ මෙසේය.

සාහිත්‍ය පොත කියන්නේ අප්පච්චිගේ ජීවිතේ කොටසක් ඒ අතරින් අපේ දේශීයත්වයට ඇති පතපොතකියන්නේ ඉතාම සුවිශේෂී විදිහට අප්පච්චි ආදරය කරන දෙයක් අප්පච්චි කියන්නේ මම ඉපදිච්චි කොළඹ ඉන්න ගැමි සෞන්දර්යයේ අගය සුරකින වටිනා සම්පතක් කියලා මට ඉස්කෝලේ යන කාලේ ඉඳන් දැනිලා තිබුණා

අප්පච්චිගේ ගම කුරුණෑගල අම්මා බලංගොඩ. අප්පච්චිගේ රැකියා කටයුතු නිසා කොළඹ පරිසරයේ හිටියට ඉඩ ලැබෙන විවේකයේ අපි හතර දෙනාම කුරුණෑගල හරි බලංගොඩ හරි යන ගමන තමයි සුන්දරම දවස් වෙන්නෙ..... 

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment