ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ ගැන පැතිර යන කට කතා අසත්‍යක්

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය මියගිය බවට පුවතක් මේ දිනවල වාර්තා වනවා. 

පසුගිය දිනවල මෙන්ම ඊයේ දිනයේදීත් සමාජ මාධ්‍ය තුළ මෙම පුවත දැඩි ලෙස සංසරණය වන්නට වුණා. 

ඒ පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් ඇය මේ වනවිට නිරෝගී සුවයෙන් පසුවන බවත්ය.

සිංහල සිනමාව වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කළ අයිරාංගනී සේරසිංහ මහත්මිය මේ වනවිට 97වන වියේ පසුවනවා.

සටහන - කසුනි විජේසිංහ 

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment