පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව පවසා ඇත. 

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළ අතර එම නිවේදනයේ සඳහන් වී තිබුණේ කැසා සැන්ටා මාර්ටාහිදී පාප් වහන්සේගේ නිවහන්ගේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බවයි. 

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි Read Previous

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment