ලංකාවේ නිල් චිත්‍රපට නළුවා.....

Jcody!

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙන බව වාර්තා වනවා.  ඒ අනුව ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. 

ඇමරිකාවේ ෆොරීඩා ප්‍රාන්තයේ මියාමි හී පදිංචි Jcody මේ වන විට නිල් චිත්‍රපට 30කට වඩා වැඩි පිරිසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇමරිකාවේ ප්‍රධාන නිල් චිත්‍රපට සමාගම් වන බ්‍රේසර්ස්, රියල්ටි කිංග්ස්, එම් ඒ ඉරොටිකා වැනි සන්නාම රැසක චිත්‍රපටවලට Jcody රංගනයෙන් දායක වී තිබෙනවා.

මෙතෙක් මෙවැනි ප්‍රධාන පෙලේ නිල් චිත්‍රපටි සමාගම් සමග එක්ව නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වශයෙන් කිසිදු ශ්‍රි ලාංකිකයෙකු රංගනයෙන් දායක වී නොමැති අතර Jcody ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම සිය රංගන කටයුතු සිදුකරගෙන යනවා.

ඔහු විසින් බ්‍රේසර්ස් සමාගම සමග කළ චිත්‍රපටියක් මේ වනවිට නැරඹුම් වාර මිලියනය පසුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

 

සටහන - කසුනි විජේසිංහ 

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment