වැලිකඩ බන්ධනාගාරයේ මියගිය තෙමස් බිළිඳිය

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි රැඳවියකගේ තෙමැස් වි‍යැති බිළිඳිය මව්කිරි පිට උගුරේ යාමෙන් මිය ගිය සිදුවීමට අදාළව සවිස්තරාත්මක වාර්තාවක් බන්ධනාගාර කොමසරිස්වරයා හරහා කැඳවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් කටයුතු කර ඇත.

එම සිද්ධියට සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සහ මෙවන් තත්වයන් අවම කර ගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සහ පරිවාස සහ ළමා ආරක්ශක සේවා දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දීමද සිදුකර ඇත.

කඨින චීවර මාසෙ අටපිරිකර ජාවාරමක් Read Previous

කඨින චීවර මාසෙ අටපිරිකර ජාවාරමක්

SLT සමූහයේ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් Read Next

SLT සමූහයේ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්

Realted Post

Leave a comment