සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025
සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය අවසන් වටය ඊයේ 31වන දා බියගම PT ගාර්ඩන්ස් හෝටල් පරිශ්‍රයේදී පැවැතිණි.

නැටුම් ගැයුම් මැද උත්සවශ්‍රීයෙන් බැබළුණු මනරම් රාත්‍රියක් ලෙස ඊයේ රාත්‍රිය හැදින්විය හැකිය.

සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙහි කැළණි නදී අවුරුදු කුමරා කුමරිය මෙන්ම සිරිකත අවුරුදු කුමරිය සහ කුමරා ද තෝරා පත් කරගත් අතර මේ එම උළෙලේ විශේෂ දර්ශණයි.
( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රීගේ)
Realted Post
අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව
26 August, 2026
කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද?
25 August, 2026
හිමියන් ලියූ පදවැල් ඇය ගැයූ පදවැල්
21 August, 2026

Leave a comment