BTS තරු දෙක හමුදා පුහුණුව අවසන් කරමින් ජනතාව ඉදිරියට

දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ කේ පොප් සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් සිය හමුදා පුහුණුව අවසන් කර තිබෙනවා. RM ලෙස අනුවර්ත නාමයෙන් හඳුන්වන කිම් නම් ජුන් සහ  V යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කිම් තේ හයුක් විසින් මෙලෙස හමුදා පුහුණුව අවසන් කෙරුණා. හමුදා පුහුණුව අවසන් කළ RM සහ  V පිළිගැනීමට රසික රසිකාවියන් රැසක් එක්ව සිටියා.

ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමි කරගත් BTS  කණ්ඩායම මෙම හමුදා පුහුණුව හේතුවෙන් 2022 වසරේ සිට සියළු කණ්ඩායම් සාමාජිකයන් එක්ව හමුදා ප්‍රසංගයක් පවත්වා නැහැ. 

සටහන් - කසුනි විජේසිංහ 

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක් Read Previous

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment