BTS තරු දෙක හමුදා පුහුණුව අවසන් කරමින් ජනතාව ඉදිරියට

දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ කේ පොප් සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් සිය හමුදා පුහුණුව අවසන් කර තිබෙනවා. RM ලෙස අනුවර්ත නාමයෙන් හඳුන්වන කිම් නම් ජුන් සහ  V යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කිම් තේ හයුක් විසින් මෙලෙස හමුදා පුහුණුව අවසන් කෙරුණා. හමුදා පුහුණුව අවසන් කළ RM සහ  V පිළිගැනීමට රසික රසිකාවියන් රැසක් එක්ව සිටියා.

ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමි කරගත් BTS  කණ්ඩායම මෙම හමුදා පුහුණුව හේතුවෙන් 2022 වසරේ සිට සියළු කණ්ඩායම් සාමාජිකයන් එක්ව හමුදා ප්‍රසංගයක් පවත්වා නැහැ. 

සටහන් - කසුනි විජේසිංහ 

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ Read Previous

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ Read Next

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ

Realted Post

Leave a comment