නළලේ මැද දියමන්තියකින් මොට්ටුවක් තිබ්බ එයා

මේ  ඉන්නේ    Lil Uzi Vert  ඔහු  ඇමරිකන් රැප් ගායකයෙක්.   

Lil Uzi Vert  ඔහු 2021 දී    කැරට් 10 රෝස දියමන්තියක් බද්ධ කරනවා හරියටම  නළලේ  මැද. ඒක් හරි අමුතු කතාඅක් නේද කියල හැමෝටම හිතෙන්න පුළුවන් ඒත් අහන්නකෝ හොඳම කතාව ඒකේ ගාන නම් පොඩි ගානක් නෙවෙයි. ඒක ඩොලර් මිලියන 24ක්. 

මේක ක්‍රමක්ක්‍රමයෙන්  2017 සිට බද්ධ කිරීමේ ක්‍රියාවලියක  ප්‍රථිඵලයක් කියලා තමයි විදෙස් මාධ්‍ය පෙනවා දෙන්නේ. 

කොහොම හරි, 2021 ජූලි මාසයේදී මියාමි හි පැවති රෝලිං ලවුඩ් ප්‍රසංගයක් අතරතුර  ඔහු ප්‍රේක්ෂකයින් වෙතට දුවන්න ගිහින්  රසිකයෙක් ඔහුගේ නළලෙන් දියමන්තිය ඇදලා තිබුණා.

පසුව ඔහු එය නැවත ලබා ගත්තද, නැවත බද්ධ නොකිරීමට තීරණය කරලා.
   
අන්තිමට කරල තියෙන්නේ අවසාන පින්තූරයෙ වගේ පොඩි ආභරණයක් පැළදගෙන  තියෙනවා.

ඔහු කියලා තියෙන්නෙ  ඒ ඔහුගෙ  ආරක්ෂාව වෙනුවෙන් ගත්තු  තීරණයක් කියලා.

සටහන - කසුනි විජේසිංහ 

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Previous

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Next

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

Realted Post

Leave a comment