පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව පවසා ඇත. 

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළ අතර එම නිවේදනයේ සඳහන් වී තිබුණේ කැසා සැන්ටා මාර්ටාහිදී පාප් වහන්සේගේ නිවහන්ගේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බවයි. 

01 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි Read Previous

01 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න... Read Next

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න...

Realted Post

Leave a comment