රස නාද මැවූ ප්‍රවීණ සංගීතඥ ආනන්ද දිවි ගමන නිමා කරයි

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත්  සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. 

‘‘ශක්ති සහ සිහශක්ති‘‘ සංගීත කණ්ඩායමේ නායකයා වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර් මරාජ විදුහලේ ආදි සිසුවෙකු වේ. 

ඔහු දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතාගේ දේහය මංගලගම පාර මොළඳන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු සිදු කරන දිනය පසුව දැනුම් දීමට නියමිතය .

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි Read Next

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි

Realted Post

Leave a comment