රූ කිරුළ 2025

රූ කිරුළ 2025

සිරිලක පිරි අවුරුදු සිරි 2025 අවුරුදු උදානයේ රූ කිරුළ රූපවාහිනි අවුරුදු කිරුළ රූපවාහනී අවුරුදු කුමරිය අවසන් මහා තරගය සඳහා තරගවදින රූමතියන් අතරින් දක්ෂතම කුමරිය තේරීමේ තරගය පසුගිය දා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ඔවුන්ගේ විවිධ වූ විශේෂ හැකියාවන් උරගා බැලීමක් සිදු කෙරිණි. නර්තනය, ගායනය, රංගනය හා වෙනත් සුවිශේෂී දක්ෂතා මෙහිදී එළි දැක්විණි. දක්ෂතම කුමරිය කිරුළ ගැන්වීම 2025 අප්‍රේල් 15 දින මාවතගම මහජන ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී සිදු කෙරේ.

නිරූපන උපදේශක රුක්මාල් සේනානායක, වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි වන ජයවීර, රංගන ශිල්පිනි උපේ ස්වර්ණමාලි, Natures Beauty Creations හි අලවි කළමාණාකාර රුවන් වික්‍රමාරච්චි යන මහත්ම මහත්මින් විනිසුරු මඩුල්ල සඳහා සහභාගී විය.

 

ජායාරූප - ගිංතක අරඹෙවල
 

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට Read Previous

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Next

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

Realted Post

Leave a comment