සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

සිරිකත පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 තරඟයේ 
තේරී පත්වූ කුමර කුමරියන්ගේ දක්ෂතා පෙන්වන අනු තරඟ කොළඹ නවලෝක රංගශාලාවේදී පසුගියදා පැවැත්වුණී.

මෙම තරඟාවලිය රූපලාවණ්‍යය  ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වන කාවින්ද ලෙස්ලි සහ කුමාරී ගුණසේකර යන මහත්ම මහත්මීන් විසින් මෙම තරඟය සංවිධානය කරනු ලබයි.

ප්‍රවීණ රූපලාවන්‍ය  ශිල්පීන් ශිල්පිනියන්,රංගන ශිල්පීන්  ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ. මෙහි අවසන් මහා තරඟය අප්‍රේල් මස 4 වැනි සෙනසුරාද කොළඹ නවලෝක රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

( සටහන ජායාරූපය රුෂිරු කොළඹතන්ත්‍රිගේ )

අභිමානය සහ ආදරය අතර ද්වන්ධ සටනක රූපවාහිනී අත්දැකීම Knock Out Read Previous

අභිමානය සහ ආදරය අතර ද්වන්ධ සටනක රූපවාහිනී අත්දැකීම Knock Out

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න Read Next

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න

Realted Post

Leave a comment