‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

"ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" තේමාව යටතේ ලෝක ළමා දිනයත් "පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු" තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලබනවා. 

දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා. 

ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකයි.

සටහන - කසුනි විජේසිංහ 

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Previous

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා.... Read Next

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා....

Realted Post

Leave a comment