කඩල මෙහෙම හැදුවොත් හැමෝම කාවි

කඩල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් කඩල ග්‍රෑම් 100 ක්
  • කැබලි වලට කපාගත් තක්කාලි ග්‍රෑම් 100 ක්
  • කැබලි වලට කපාගත් බීලූනු ගෙඩියක්
  • චොප් කරගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10ක් 
  • ඔලිව් තෙල් හෝ
  •  සූරියකාන්ත තෙල් මේස හැන්දක්
  • ගම්මිරිස් තේ හැන්දක්
  • දෙහි ගෙඩියක යුෂ
  • ලුණු තේ හැඳි 1/2 ක්

 

සාදාගන්නා ආකාරය

බෙරි නොවන සේ තම්බාගත් කඩල ටිකට සියල්ල හොඳින් කවලම් කරගන්න. 

 

අදහස් - සූපවේදී භානු මිගාර

සටහන - ඉෂංකා ජයසූරිය

ගෙදරදීම සිංහලෙන් Type කරන්න පුරුදු වෙමුද? Read Previous

ගෙදරදීම සිංහලෙන් Type කරන්න පුරුදු වෙමුද?

තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කර දෙන , මිහින්තලේ මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් එකම පින් බිම Read Next

තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කර දෙන , මිහින්තලේ මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් එකම පින් බිම

Realted Post

Leave a comment