CINEMON TEA හදන්නේ මෙහෙමයි
Cinemon Tea
අවශ්‍ය ද්‍රව්‍ය
- තේ කොළ තේ හැඳි 2ක්
- කිරි ලීටර් 1ක්
- කුරුඳු කුඩු තේ හැඳි 1ක්
- අවශ්‍ය පමණට සීනි
සාදාගන්නා ආකාරය
පළමුවෙන්ම සුදුසු භාජනයක් ලිප තබා එයට කිරි, තේ කොළ, කුරුඳු කුඩු එකතු කර හැඳිගාමින් උතුරුවා ගන්න. ඉන්පසු එයට සීනි එකතු කර බීමට ගන්න.
උපදෙස් : විධායක සූපවේදී සුජිත් ආරියරත්න
සටහන : ඉෂංකා ජයසූරිය
Leave a comment