වෘශ්චික

වෘශ්චික -   කැඳවීම් ලිපියක් 
ඔබ කරන කියන කටයුතු සඵලවන ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන සතියක් බවට මෙම සතිය පත් වේ. අධ්‍යාපනයේ හෝ ව්‍යාපාරවල නිතර වන ඔබට, ඔබ කලක් තිස්සේ සිතා සිටි අයුරින් ඒවායේ වෙනසකට අවස්ථාව උදා වේ. ඔබට යම් යම් මිල මුදල් ලාභ ලැබුණත්, ආදායම ද අඩුවක් නොවුණත් ලැබෙන මුදල් ඉතිරියක් නොවන අයුරින් වියදම් වී යෑමටත් හේතු යෙදේ. ඒ නිසා ඔබ වියදම් සීමා කරගන්න. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආයෝජනයට අවශ්‍යව තිබූ මූල්‍ය හා ද්‍රව්‍ය සම්පත් ද උපයා සපයා ගැනීමටත් හැකි වේ. කල් ගිය තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියකටත් නැවත කැඳවීම් ලිපියක් ලැබේ. 

කටක Read Previous

කටක

කුම්භ Read Next

කුම්භ

Realted Post

Leave a comment