Category : Astrology,Vrushabha,Vrushchika

වෘෂභ - ප‍්‍රතිඵලදායි වෙනසක්

මෙය ඔබට වගකීම් බහුල කරන සතියක් වන අතර අලූත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමටත් කටයුතු සැලසෙයි. විදෙස් හිතවත්කමක් අලූත් වනබවක් පෙන්නුම් කරයි.

වෘශ්චික

ඔබ කරන කියන කටයුතු සඵලවන ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන සතියක් බවට මෙම සතිය පත් වේ.