වෘෂභ - ප‍්‍රතිඵලදායි වෙනසක්

වෘෂභ - ප‍්‍රතිඵලදායි වෙනසක්

මෙය ඔබට වගකීම් බහුල කරන සතියක් වන අතර අලූත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමටත් කටයුතු සැලසෙයි. විදෙස් හිතවත්කමක් අලූත් වනබවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප‍්‍රමාද වෙමින් පැවැති ණය ගනුදෙනුවක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. විවිධ අවහිර බාධා අඩු ලූහුඬුකම් මධ්‍යයේ දෛනික කාර්ය කටයුතු කරගෙන යාමට සිදුවුවත් බොහෝ කටයුතුවලින් තමා බලාපොරොත්තුවන ප‍්‍රතිඵල ලැබේ.

නොමියෙන ඒ සිනහවට වසර 50යි... Read Previous

නොමියෙන ඒ සිනහවට වසර 50යි...

එජාපයට 80යි. හරිත පත්‍රිකාවයි Read Next

එජාපයට 80යි. හරිත පත්‍රිකාවයි

Realted Post

Leave a comment