Category : මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

කටක - සිතට සතුට

දනවන දෙයක් එදිනෙදා ගමන් බිමන් වැඩි කරන සතියක් වන අතර පවුලේ කටයුතුවලට මූලිකවීමටත් ඔබට සිදුවෙයි.

කටක

ඔබට මේ සතිය පුරාවටම මෙන් සිතේ සතුටට කටයුතු පිළියෙල වේ. සැප පහසුවට අදාළවන දේ ලැබෙන මිතුරු මිතුරියන් හා වැඩියෙන්...