අකුරණ පිඟා ඔය පිරී ඉතිරී ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අඹතැන්න නගරයට හානි .

මහනුවර මාතලේ ප්‍රධාන මහා මර්ගය අයිනේ   පිහිටි අකුරණ නගරය  අසලින්  ගලා බසින පිඟා ඔයේ ජල මට්ටම  ඉහළ ගොස් ඇතිවූ ගංවතුර තත්ත්වය  හේතුවෙන්  අඹතැන්න නගරයට දැඩි හානි සිදුවී වෙළඳ සැල් වලට හානි වී වාහන කීපයක්ද හානියට ලක්ව  තිබේ.ඡායාරූප වලින් දැක්වෙන්නේ  සිදුව ඇති හානියයි.

අකුරණපිඟා ඔය පිටාර ගලා අඹතැන්න නගරයේ සිදුවූ හානි

  • ජේ  ඒ එල්   ජයසිංහ

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති Read Previous

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති

ආදරණීය බැඳීමක සුන්දරත්වය Read Next

ආදරණීය බැඳීමක සුන්දරත්වය

Realted Post

Leave a comment