අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

සියම්  මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය  මාවිල්මඩ ධම්මපාල හිමියන් වෙත ,උන්වහන්සේ විසින්  ඉටු කරන ලද සමාජයීය  සේවාවන් අගැයිීමට ලක් කරමින් ,මහනුවර රොච්ඩේල්  ශාලාවේදී,මහනුවර රන් ආභරණ වෙළඳාම් නිෂ්පාදන සංඟමයේ අනුග්‍රහයෙන්   විශේෂ ගෞරව සම්මානයක්  ප්‍රදානය   කල අවස්ථාව,

පූජ්‍ය ධම්මපාල හිමිපාණන්ට  එම ගෞරව සම්මානය පිරිනැමීම අන්තර් ආගමික සහජීවන පදනමේ විධායක  නිලධාරී  ජයවීර කොහොඹන්ගේ මහතා විසින්    සිදු කරන ලද  අවස්ථාව,,උත්සවයේ සංවිධායක දේශකීර්තී  එස්  එච්  .එම් ෆාරුක් මහතාද එම අවස්ථාවට සහභාගි විය.


ජේ  ඒ  එල්  ජයසිංහ

ProFood ProPack & AgBiz 2026 Read Previous

ProFood ProPack & AgBiz 2026

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න Read Next

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න

Realted Post

Leave a comment