ඉන්දියානු ජනරද දිනය මෙරට සමරපු දා

හැත්ත හත්වන (77) ඉන්දියානු ජනරජ දිනය අභිමානවත් ලෙස මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  මගින් සංවිධානය කරන ලද අතර එය ඉන්දියානු නිල නිවසේ දී දවස පුරා උත්සව ශ්‍රීයෙන්, අභිමානවත්ව පවත්වන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දියානු මහ කොමසාරිස් සන්තොෂ් ජා මහතා එක්ව සිටියාය.

සටහන
මහේෂානි මීගහපොල 

පොලිස් කොස්තාපල් වරියක් හෙරොයින් මත් කුඩු සමග පොලීසියට කොටුවෙයි Read Previous

පොලිස් කොස්තාපල් වරියක් හෙරොයින් මත් කුඩු සමග පොලීසියට කොටුවෙයි

පොලිස් කොස්තාපල් වරියක් හෙරොයින් මත් කුඩු සමග පොලීසියට කොටුවෙයි Read Next

පොලිස් කොස්තාපල් වරියක් හෙරොයින් මත් කුඩු සමග පොලීසියට කොටුවෙයි

Realted Post

Leave a comment