ඉන්දියානු ජනරද දිනය මෙරට සමරපු දා

හැත්ත හත්වන (77) ඉන්දියානු ජනරජ දිනය අභිමානවත් ලෙස මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  මගින් සංවිධානය කරන ලද අතර එය ඉන්දියානු නිල නිවසේ දී දවස පුරා උත්සව ශ්‍රීයෙන්, අභිමානවත්ව පවත්වන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දියානු මහ කොමසාරිස් සන්තොෂ් ජා මහතා එක්ව සිටියාය.

සටහන
මහේෂානි මීගහපොල 

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Previous

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Next

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

Realted Post

Leave a comment