උතුම් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

සෞභාග්‍යය  සංවර්ධන පදනම  මගින්    වෙසක් උත්සවයේ නිමිත්තෙන් සංවර්ධන ප්‍රජා සත්කාරක යටතේ මාතලේ ඕවිලිකන්ද පතිනිගොල්ල පරණගමතැන්න ප්‍රදේශයේ වසර නවයක් තිස්සේ ආබාධිත මවුතුමියක්වෙත අබාධිත පුටුවක්  පරිත්‍යාග කළ අයුරු.

මෙම පුටුව මාතලේ ගැමුණු හේරත් මහතා විසින් ලබා දුන්හ.

මෙම අවස්ථාවට සෞභාග්‍යය  සංවර්ධන පදනමේ ලේකම් මහේෂ් කිර්තිරත්න ,නලින් කන්දේ ගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.

සිත් රූ සිතුවම් දැක්ම Read Previous

සිත් රූ සිතුවම් දැක්ම

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Next

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

Realted Post

Leave a comment