ඌවේ අත්යන්ත‍්‍ර විලාසිතා දැක්ම

ඌව පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අත්යන්ත‍්‍ර රෙදිපිළි කාර්මිකයින් ගේ විලාසිතා නිර්මාණ දැක්මක් බදුල්ල පුරහලේදි පැවැත්විණි.
ඌව පළාතට ආවේනික අමුද්‍රව්‍ය යොදාගනිමින් අත්යන්ත‍්‍ර මගින් මෙම රෙදිපිළි නිෂ්පාදනය කර තිබිණි.
ඌව පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම විලාසිතා දැක්ම සංවිධාන කර තිබිණි. 

සටහන - ලුණුගල ප‍්‍රසන්න පත්මසිරි

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment