එකම පවුලේ හතරක් යන්නම ගිහිං.....

මාත⁣ලේ යටවත්ත සැලගම නාගොල්ල එකම පවුලේ සතර දෙනෙකු පස් කන්දට යටවි  සිව් දෙනාගේ අවසන් කටයුතු අද(30) නාගොල්ල  පොදු සුසාන භූමියේදි සිදු කෙරිණි.

 වයස අවුරැදු හය (06) වයස අවුරැදු දොලහ (12) පිරිමි දරැවන් දෙදනකු සහ වයස අවුරැදු (46) වන මව  අවුරැදු( 71) ආච්චි අම්මා

 දේහයන් සැලගම නාගොල්ල ප්‍රජාශාලාවේ තැන්පත් කර අවසන් ගෞරවය පුද කර නාගොල්ල පොදුු සුසාන භුමියදි සිදු කෙරුණි.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න

පොසොන් පෝදා  මහනුවර ශ්‍රී කතරගම දේවාලෙන් නුවරට පැමිණි  බැතිමතුන්ට දිවා ආහාර Read Previous

පොසොන් පෝදා මහනුවර ශ්‍රී කතරගම දේවාලෙන් නුවරට පැමිණි බැතිමතුන්ට දිවා ආහාර

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්.. Read Next

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්..

Realted Post

Leave a comment