එයා රතු රෝස මලක් වගේ ලස්සනයි

යුරේනි නොෂිකා කියන්නේ හැමොම කැමති චරිතයක්නේ.

ඇය කොහොම ඇන්දත් ලස්සනයි කියලා තමයි හැමෝම කතා වෙන්නේ. 

පසුගිය දා ලස්සන ඡායාරූප පෙළක් ඇගේ මුහුණු පොතට ඇය එක් කර තිබුණා. 

ඇගේ රූ සොබාවට ගොඩාක් අය වශි වෙනවා. 

 ඇය බොහෝම නිරහංකාර චරිතයක් කියලා තමයි ඇයව හඳුනන බොහෝ අය පවසන්නේ.

කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.

ඔන්න ඉතින් පසුගිය දවසක ඇගේ මුහුණු පොතට එක් කෙරුණු සුන්දර ඡායාරූප පෙළක් ගැන කාගෙත් අවධානය යොමු වුණා. 

මේ ඒ අතරින් කිහිපයක්...

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment