ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ආශිර්වාද ලබා ගැනීම
ත්‍රිකුණාමලය ඓතිහාසික සේරුවිල මංගල රජ මහා විහාරය වැඳ පුදා ගනිමින් එම විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය බණ්ඩාරවල මුදිත ස්වාමින් වහන්සේ සහ ශ්‍රී පොදු ජන පෙරමුණේ නායක නාමා රාජපක්ෂ මහතා අතර හමුවක් තිබුණු අතර එතුමාගේ අනාගතය සුභ සිද්ධිය පතා ආශිර්වාද සිදුකරන ලදී.
සටහන - මහේෂානි මීගහපොල

Leave a comment