ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ආශිර්වාද ලබා ගැනීම

ත්‍රිකුණාමලය ඓතිහාසික සේරුවිල මංගල රජ මහා විහාරය වැඳ පුදා ගනිමින්   එම විහාරයේ  විහාරාධිකාරී පූජ්‍ය බණ්ඩාරවල මුදිත ස්වාමින් වහන්සේ සහ  ශ්‍රී  පොදු ජන පෙරමුණේ නායක නාමා රාජපක්ෂ මහතා අතර  හමුවක් තිබුණු අතර එතුමාගේ  අනාගතය සුභ සිද්ධිය පතා ආශිර්වාද සිදුකරන ලදී.


සටහන - මහේෂානි මීගහපොල 

 

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Previous

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Next

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

Realted Post

Leave a comment