කාලත්‍රයේ ගැහැණිය සති

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ "අඳුන්ගිර " නවකතාව ඇසුරෙන් මෙම වෙලී නාට්‍ය රචනා කර ඇත. ප්‍රේමය සහ පරිත්‍යාගය සමාජ ආර්ථික හා දේශපාලන මඩ ගොහොරුව තුළ වුව මිනි කෑම මෙන් දිදුලන බව පසක් කරන්නට මෙම ටෙලි නාට්‍ය නිදසුන් වේ.

දසුන් පතිරත, නයනතාරා වික්‍රමාරච්චි. ප්‍රසන්නජිත් අබේසිංහ, දුලිකා මාරපත, මාදනී මල්වත්ත. නිරෝෂන් විජේසිංහ, උමයංගනා වික්‍රමසිංහ, සුර්යා දයාරුවන් යන ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ. සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූප වාහිනියෙන් විකාශය වේ.

අධ්‍යක්ෂ - ඉන්දික ධර්මතිලක තිර රචනය - සමන් කුමාර ගමගේ

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක් Read Previous

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක් Read Next

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක්

Realted Post

Leave a comment