ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියේ  පුවක්පිටිය නිම්නයෙන් මෙරටට ආවේණික නව මීයන් විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර හා ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි යන මහත්ම මහත්මීන් විසින් කටයුතු කර ඇත.

ඊට අදාළ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ඊයේ දින (26) ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ZooKeys හී පල විය.

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක් Read Previous

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක් Read Next

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

Realted Post

Leave a comment