කැඩුණු කන්දවෙයිලි හි පාලම යලි හදයි

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සිදුකරන සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. 

ඒ අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ A-35 මාර්ගයේ කන්දවෙයිලි හි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (2025 දෙසැම්බර් 12 වන) දින සිදු කරන ලදී. 

මේ සඳහා, යුද්ධ හමුදා භට පිරිස්, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) නිලධාරීන් සමඟ එක්ව, නව පාලම ඉදිකිරීමේ කටයුතුවල නියැලී සිටි ඉන්දීය හමුදා නියෝජිතයින්ට හට ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය ලබා දුන්හ.

ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලයට Read Previous

ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලයට

මනුෂ්‍යත්වය රැගෙන  ’’සයනයිඩ්’’  26 තිරයට Read Next

මනුෂ්‍යත්වය රැගෙන ’’සයනයිඩ්’’ 26 තිරයට

Realted Post

Leave a comment