කැළණි ගඟේ ජල මට්ටම වැඩි වෙමින්

දැනට ජල මට්ටම ඉහළ යමින් තිබෙන්නෙ කැළණි ගඟේ බවත් මේ මොහොත වන විටත්  ජල මට්ටම වැඩි වෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. දැනුම් දෙන තුරු සුරක්ෂා මධ්‍යස්ථානවල රැදී සිටින්නයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි Read Previous

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම Read Next

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම

Realted Post

Leave a comment