ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා නිල ලාංජන පැළඳවීම

නුවරඑළිය අධ්‍යාපන කාලාපයේ ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා නිල ලාංජන පැළඳවීම (Wave On Air 2025) එම විද්‍යලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා සිදු කෙරිණි.

මෙහිදි ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ 2025 වර්ෂ්‍ය සඳහා පත්කළ මාධ්‍ය ක්‍රියාකාරීන් 37 ක් සඳහා නිල ලාංජන පැළඳවිම සිදු විණි. 

මෙම අවස්ථාව වෙනුවෙන් නුවරඑළිය කලාපයේ ආරාධිත පාසල් දහතුනක සිසු දරුවන් පිරිසක් ද එක් වූහ.

මෙම අවස්ථාව සඳහා නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සන්නිවේදන හා මාධ්‍ය විෂය අධ්‍යක්ෂ එස්.සී.එව්. සරත්චන්ද්‍ර, මධ්‍යම පළාත් මධ්‍ය ඒකකයේ ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත, ගාමණි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, නිමල් කරුණාදාස යන මහත්වරුන් ගුරු භවතුන් සිසු දරුවන් පිරිසක් එක් වුහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

ඔවුන් සියල්ල මතක තබා ගන්නා ඒ ඇස් Read Previous

ඔවුන් සියල්ල මතක තබා ගන්නා ඒ ඇස්

මෙරට ප්‍රථම වතාවට ලිංගික වෘත්තීය ශ්‍රමික  කාන්තාවන් සංවිධාන ගතවෙයි Read Next

මෙරට ප්‍රථම වතාවට ලිංගික වෘත්තීය ශ්‍රමික කාන්තාවන් සංවිධාන ගතවෙයි

Realted Post

Leave a comment