ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි 

ග්‍රාමීය පරිසරයක ජීවත්වන විවිධාකාර චරිත සහ ඒ වටා ගෙතුණු සමාජ ගැටළු මෙම ටෙලි නාට්‍යයේ සඳහා ප්‍රස්තුතය වී ඇත. දූෂණයට, සුරාකෑමට වහල් භාවයට සහ අසාධාරණයට ලක්වන මිනිසුන්ගේ ජිවිත කතාව නාට්‍ය පුරාම විහිදී ඇත.

චිත්තක වාස්, හර්ෂ තෙන්නකෝන්, විනාත් තේසත්, යසෝඩා රසදුනි, මහේන්දු වීරරන්න, මනෝහාරි වීරතුංග, මොරින් චාරුනි ඇතුළු ප්‍රවීණ සහ ආධුනික රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙයි.

අධ්‍යක්ෂණය : ලසිත කාරියවසම්

තිර රචනය : අජිත් මෙන්ඩිස්

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Previous

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Next

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

Realted Post

Leave a comment