ටවර් ප්‍රභාෂ්වර් ප්‍රසංගයේ 13 වන දිගහැරුම

ටවර්හෝල් රඟහල පදනම, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහ කන්ද කලාපය හා ඒ්කාබද්ධව සංවිධානය කරනු ලබන ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාෂ්වර් ප්‍රසංගයේ” 13 වන දිගහැරුම      බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් ලග්ගල ,පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට ලග්ගල ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා පෙරේරා මහත්මිය  ඇතුළු.  විශාල පිරිසක් එක්ව සිටියහ. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

24 Love Story Read Previous

24 Love Story

අප සැමට අනෙකා ගැන වගකීමක් ඇත Read Next

අප සැමට අනෙකා ගැන වගකීමක් ඇත

Realted Post

Leave a comment