ඩොලරය යළි නගී

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (2) දිනයේදී රුපියල් 336 ඉක්මවා ගොස් තිබිණි.

ඒ අනුව ඊයේ (02) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326:75ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 336.60 ක් ලෙසත් සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව පෙරේදා (1) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97 ක් ලෙස සටහන්ව තිබිණි.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.70 ක්ව තිබිණි.

උපුටා ගැනීම -  ලංකාදීප පුවත් පත

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment