දිට්වා ගිහිං, තව එකක් එනවද?

මේ වන විට දිට්වා උතුරු දෙසට ගමන් කර ඇත. දිට්වා කුණාටුවෙන් දිවයිනට ඇති වූ බලපෑම අඩු වී ඇති වකවානුවක නැවත මෙවන් කුණාටුවක් ඉදිරි සතියෙදී පැමිණෙන බවට කතාවක් පැතිරෙමින් තිබේ.. 

මේ ගැන විමසූ විට එය අසත්‍යයක් බවත් එවන්නක් ඇති වනවා එය කල්ඇතුව දැනගත හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පැවසුවේය.

උඳුවප් පොහොයයි    සංඝමිත්තා තෙරණියයි Read Previous

උඳුවප් පොහොයයි සංඝමිත්තා තෙරණියයි

උඳුවප් පොහොයයි    සංඝමිත්තා තෙරණියයි Read Next

උඳුවප් පොහොයයි සංඝමිත්තා තෙරණියයි

Realted Post

Leave a comment