දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරගාවලියේ දෙවන ස්ථානය තුෂ්මිණීට

ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ විද්‍යායතනය සහ ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරගාවලියේ මධ්‍යම අංශයේ දෙවන ස්ථානය මාතලේ විජය විද්‍යාලයේ N.G. තුෂ්මිණී හසිකා සමරසිංහ දියණිය විසින් හිමිකර ගෙන තිබේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක් Read Previous

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක්

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් Read Next

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

Realted Post

Leave a comment