දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය සිය දිවි ගමන නිම කරයි

දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය ලෙසද හඳුන්වනු ලැබු මෙරට ජ්‍යෙෂ්ඨතම නර්තනාචාර්යවරියක් වන කලාශූරී රැජිනි සෙල්වනායගම් අභාවප්‍රාප්ත විය.

අසනිප තත්ත්වයෙන් පසු වූ ඇය මිය යන විට 71වන වියේ පසු වූ අතර බලංගොඩ ප්‍රදේශයේ උපත ලබා කලා ලොවට අවතීර්ණ වූ කලාශූරී රැජිනි සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති ආදී විවිධ  සම්මානවලින් පිදුම් ලබා ඇත.

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි Read Previous

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය Read Next

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය

Realted Post

Leave a comment