නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මැතිතුමන් සහ කර්ණාටක ප්‍රාන්ත්‍රයේ ප්‍රධාන අමාත්‍ය Siddaramaiah අතර සාකච්ඡාවක් බැංගලෝර් හී සිදුවිය.

මෙම හමුවීමේදී කර්ණාටක ප්‍රාන්තය තුළ තාක්ෂණික ලබා ඇති ප්‍රගතිය සහ ඉන්දියාව ලබා ඇති තාක්ෂණික දියුණුව පිළිබඳ ව සාකච්ඡා කෙරුණු අතර  ලංකාවට ද එම ක්‍රමවේදයන් ආදේශ කර ගන්නේ කෙසේද යන්න වටපිටාව ගොඩනංවා ගත හැකි අයුරු පිළිබඳ සාකච්ඡා කරන ලදී. 

සටහන
මහේෂානි මීගහපොල

 

ජර්මනිය යුද්ධයකට සූදානම් වෙයි... Read Previous

ජර්මනිය යුද්ධයකට සූදානම් වෙයි...

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි Read Next

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි

Realted Post

Leave a comment