නර්තන ඉතිහාසයේ ප්‍රථම වතාවට අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම

ජානකී රණවීර ආරච්චි මහත්මිය විසින් මෙහෙයවන ලද  ජනරංජන කලායතනය මගින් සංවිධානය කළ එළි  මංගල්‍යය පසු ගිය දා කොරලවැල්ල කටුකුරුන්ද වාළුකාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී. 

එහිදී  ප්‍රථම වතාවට  අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම නර්තන ඉතිහාසයේ විශේෂ අවස්ථාව කි.

ඉරංගා නිශානි ජයකොඩි  (අම්මා) වයස 42
අෂිණි ඉමාෂා පෙරේරා
(දුව) වයස 16
අම්මා කලායතනයේ පළමු ගෝලයායි.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment