ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසේ. 

අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන හරහා සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කිසිදු දරුවෙකු අත්නොහැර ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව තහවුරු කිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණකි.

ගර්භාෂ දෙකක් සහ යෝනි මාර්ග දෙකක් සහිතව උපන් Hazel Read Previous

ගර්භාෂ දෙකක් සහ යෝනි මාර්ග දෙකක් සහිතව උපන් Hazel

ඇයට 26යි, ඔහුට 89යි. ලොවම කැලඹූ කෝටිපතියාගේ විවාහය Read Next

ඇයට 26යි, ඔහුට 89යි. ලොවම කැලඹූ කෝටිපතියාගේ විවාහය

Realted Post

Leave a comment