ප්‍රගීත්ට පරිසර සමමානයක්

ලෝක වනජීවි හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයින්ගේ දිනය (World Ranger Day) දිනයට සමගාමීව පරිසරය ආරක්ෂා කිරීමේදී නිරන්තරයෙන් පෙනී සිටින දුෂ්කරතා මැද අහියෝග ජය ගනිමින් ජීවිත පරදුවට තබා සිය රාජකාරිය කළ මාධ්‍යවේදීන්ට සහ පරිසර සංවිධාන සගයන්ට පරිසර සංරක්ෂණ දායකත්වය වෙනුවෙන් විශේෂ ඇගයිම් සම්මාන උළෙලක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.එම සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ගවේෂණ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් කරුණාතිලක සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති යු.ජේ සෙනරත් මහතා අතින් සම්මානය ලබා ගත් අයුරු.
     මීට පෙර 2024 වසරේ හොදම පරිසරවේදියාට  හිමි ජනාධිපති රන් සම්මානයෙන්  (තනි පුද්ගල) ඩේලිමිරර් පුවත්පත වෙනුවෙන් ප්‍රගීත් සම්පත් කරුණාතිලක පිදුම් ලැබීය.

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Next

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

Realted Post

Leave a comment